April 1, 2011

Magic Carpet

මතක නැත
බුමුතුරුණ පණගන්න
මතුරන්න,
මම කොහොම
පියඹන්නේ පාසලට
උගණින්න.
.
ඒස්වාහ් පුහ් [මම තාම එතන ම]

2 ක් විඳලා.:

malee_msg said...

අනේ ඇලඩින්
ඇයි දුන්නේ
පහන
මායාකාරයට
දැන් ඉතිං
නෑනේද
භූතයවත් උදව්වට?

ගල්මල්-Coral said...

මන්තරයෙන් පණගැන්වී
ඉහලින් පා වෙද්දී
බුමුරුතුනේ බල ඇනහිටියා නම්
අනේ අපොයි සිහිවෙද්දී

Post a Comment