April 16, 2011

පුංචි සමනලියට

හිත රැදුනු පුංචි සමනලියක්
තටු සිදෙන්නට නොදී
ආදරෙන්
ලඟට ගන්නට
සැරසෙද්දී...
අනේ මේ සුලඟ,
එහෙත් කම්නැත
ඇය සුල‍ඟේ
පහස විදී නම්...

3 comments:

  1. ඇයට හැම දේම ලැබෙනවා නම් තමන්ට මොනා උනත් කමක් නෑ නේ? හොදයි හොදයි..!

    ReplyDelete
  2. නැ නැ ඒ සම්ප්‍රදායෙන් මං නිදහස්...‍
    ඊරිෂියයි...ඒත් මොනව කරන්නද..?
    මද සුළඟ චණ්ඩ සුළඟක් වී ඇය ගසාගෙන ගියොත්
    බේරගන්න උත්සහ කරනවා..

    ReplyDelete
  3. Thatu gahala gahala ath thatu ridenna gattama punchi samanalita mahanci. ethakota me hamana sulagath sanaseemai, ohe pawela yanna. me sulaga chanda sulagak wela punchi samanaliwa gasagena yai kiyala hithenawanam danma adaren lagata aran eyata therum karanna saho. gasagena giyata passe oyage uthsahe wadak nathi unoth..... punchi samanalita thatu nathiwa oya lagata piyabannath bari wei. paw

    ReplyDelete