April 14, 2011

ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !

දාලා යන්න හදන්නේ ආයි නොඑන්නම නම්
ආදරේ කරන කෙනා දිහා බලන්න එපා !
ඒක දුකක් වෙන්නේ දාලා යන කෙනාට නෙමේ
තනි වෙන කෙනාට

6 comments:

  1. අනිවාර්යයෙන්ම යාළුවා...

    ReplyDelete
  2. දාල යන්නෙම නැතුව ශෙයාර් කරගන්න බැලුවොත් නරකද??

    ReplyDelete
  3. ඔව් කවි නිසදැස් වාක්‍ය රචනා කෙටිකතා ඔක්කොම පටලවගෙන.

    ReplyDelete
  4. මේක පරන කතාවක් නේ

    ReplyDelete