April 13, 2011

වෙරළ වෙත සපැමිණෙන රළ පෙල
මකනු දැක මග සලකුණු
එකම තැන දහ දොලොස්වර යයි
අතින් ගෙන වෙන පෙම්බරූ

ඉසනිකට වැවු මහල්ලන් වෙති
තැනින් තැන මධුවිත බිවූ
රලට දොස් නගමින් හඩති උන්
පෙරදි එකකට පෙම් කෙරූ...

2 comments:

  1. මතක හැඩි කල
    රුවන් වැලි තල
    දෝවන රළු රළ
    පාරන මන දොළ

    ReplyDelete