April 11, 2011

හදනු බැරි බව දැනගතිමි මම
විදිමි කළ ‍ඒ සියල්ලක්
වැරැද්දක් නෙමෙයි එය මගෙ
සංසාර ගත පුරුද්දක්

1 comment:

  1. දිලිසෙන රිදියේ
    පෙරැත්තට කර කතා
    වටිනා රන
    අහිමි කරනා පුරුද්ද

    ReplyDelete