April 8, 2011

මට ඕනෙ මම

හැමෝටම ඕනෙ
මාව කැඩපත
කරගන්න....

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. @Ashoka
    අශෝක මහත්තයෝ.......
    හරි අපූරු උපක්‍රමයක් ඔබතුමා පාවිචි කරල තියෙන්නෙ ඔබතුමාගේ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න. මිනි කවියට කවි ලියන අපි කොණ්ඩේ බඳින චීන්නුනම් ඔබත්මා හිතපු විදිහටම ඔබතුමාගෙ උපාය සාර්ථක වෙන්න ඉඩ තිබ්බ......
    කොහොම වෙතත මිනිකවියේ රසිකයෝ ඔබතුමගෙ This යනුවෙන් සදහන් කර ඇති ලින්ක් එකට එක පාරක් අවිත් යාවි. මමත් කියන්නෙ මිනි කවි රසිකයන්ට, ඔබත් This යනුවෙන් සදහන් කර ඇති ලින්ක් එකට ගිහින් එතුමා කියන ඔය කවිය බලලා රස විදින්න. නමුත් මිනි කවියට අදරේ කරන ඔවුන් ඔබතුමා වගේ තුට්ටු දෙකේ උපක්‍රම පාවිච්චි කරන Blog වලට නැවත වරක් ඒමට පෙර සිතා බලනු ඇත. තවද minikavi.blogaspot.com වැනි වෙබ් අඩවියක් තුට්ටු දෙකේ ප්‍රචාරන වැඩ වලට යොදා ගැනීමද හෙලා දකිමි.

    ReplyDelete
  3. හැබෑ නේන්නම්
    අපි බෑ
    කවදාවත්
    කණ්ණඩියක් තරමට
    පරහිතකාමී
    වෙන්න.

    ReplyDelete
  4. @male_msg
    අම්මට ඕනෙ, අම්ම වගෙ රස්සාවක් කරවන්න.....
    තාත්තට ඕනෙ තාත්තා වගේ රස්සාවක් කරවන්න....
    අක්කට විතරයි එහෙම නැත්තෙ.....
    හැබැයි එයාටත් ඕනෙ, එයාගෙ boy friend වගේ කරවන්න.....
    බලන්ඩ මලී... කොච්චර අසාධාරණද........?

    ReplyDelete
  5. ඉතිං ආඩම්බර වෙයන්....
    හැමෝම හැඩයි කියලා..., හිතන් ඉන්නේ
    උඹ පෙන්නන ප්‍රතිබිම්භය දැකලා

    ReplyDelete