July 3, 2013

කැකිල්ලේ රජ්ජුරුවණි...

අමාරුවෙන්
කෝටු අරන්
 හදපු
පුංචි කූඩුවේ..
කොහෙක් ඇවිත් බිත්තර දාලා

7 comments:

  1. දැන් ඉතින් නඩු තමයි.
    මහන්සිය නම් කමක් නෑ කියතැකි..ඒ වුනාට අයියෝ කෝටු

    ReplyDelete
  2. SHOAK KAIYA NEDA

    ReplyDelete
  3. කාගෙ උනත් බිත්තරයක් නෙව...

    ReplyDelete
  4. AWLAK NEHE HARIMA SHOAK

    ReplyDelete
  5. බිත්තර නං කමක් නෑ...
    තාම පැටවු නෑනෙ...

    ReplyDelete
  6. රජුගේ තීරණය- බිත්තර ශෝක් සෞඛ්‍ය තත්වය ඉහල නන්වන්න.!

    ReplyDelete