July 26, 2013

නුඹ

ඉඩෝරයට
පසු
ඇද හැළුනු
මහ වරුසාව
සියල්ල
සුණු විසුණු කල

1 comment:

  1. නැත.
    මමයි ඒ
    මහ පවුර
    දුන්
    ඔබට
    රැකවරන.......

    ReplyDelete