July 11, 2013

කලාවන් දොඹකරය

මිනිසුන් ඉහළ ඔසවා
වැඩි ඉඩක මිහිර පෙන්වූ
කලාවන් නම් වූ දොඹකර
එසවෙන්නට ඉසිඹු නැති
අලසයන් නෙතට හසු නොවී
මළ කමින්...

2 comments:

  1. කලාව මිනිස්සු හදනවා වගේම කලාව නිසා නැතිවෙච්ච මිනිස්සුත් ඉන්නවා නේද ?

    ReplyDelete
  2. කලාව නැති නොවෙනකල් අවුලක් නෑ :-)

    ReplyDelete