July 8, 2013

මට එරෙහිව මම

අවසානයේ
ලෝකයේ එදිරිකම්
තුනී වි යයි
මා නැමැති සතුරා
ඉතිරිව

1 comment: