July 3, 2013

කැකිල්ලේ රජ්ජුරුවණි...

අමාරුවෙන්
කෝටු අරන්
 හදපු
පුංචි කූඩුවේ..
කොහෙක් ඇවිත් බිත්තර දාලා

7 ක් විඳලා.:

JP said...

දැන් ඉතින් නඩු තමයි.
මහන්සිය නම් කමක් නෑ කියතැකි..ඒ වුනාට අයියෝ කෝටු

Anonymous said...

SHOAK KAIYA NEDA

Anonymous said...

AI AWULDA?

ලොක්කයියා said...

කාගෙ උනත් බිත්තරයක් නෙව...

Anonymous said...

AWLAK NEHE HARIMA SHOAK

Gayan said...

බිත්තර නං කමක් නෑ...
තාම පැටවු නෑනෙ...

malee_msg said...

රජුගේ තීරණය- බිත්තර ශෝක් සෞඛ්‍ය තත්වය ඉහල නන්වන්න.!

Post a Comment