July 24, 2013

පාට කල ජීවිතය

අනෙකා ම දෙස බලයි කියා
කොණ්ඩය ටින්ට් කළෙමි
පච්චයක් කෙටුවෙමි
නහය විද්දෙමි
දිවත් හිල් කළෙමි

බල්ලෙක්වත් බැලුවේ නැත
හිල් කරන්නට තැනකුත් නැත
මැරෙන්නට හිතයි දැන් මට

No comments:

Post a Comment