July 29, 2013

සඳ නුදුටු සඳ (දැන් එපා)

කොන් කඩා තරුවල
අතුල්ලා ගලක් මත
ඇලෙව්වෙමි අහසමත..
හරියටම නොවුනත්
රවුමක් ලෙස..
ලෙලෙන දිලෙන තරු
එලිය වුව.. මවාගනිමි
සඳක් ලෙස....
දැන් එපා හඳමට..!!!

No comments:

Post a Comment