July 5, 2013

අටවකදා හඳට

ඇයි මේ
කෙට්ටු වෙලා

3 ක් විඳලා.:

hare :-) said...

ප්‍රස්ණ මෙයා ප්‍රස්ණ...

JP said...

ටික දවසකින් , පසළොස්වක දා ...

පිස්සු හැදෙන සඳ
මොන සමුපකාරෙන්ද කන්නේ ?

malee_msg said...

වොට් සීයේ ලයිට් දාන්න බෑ දැන්
ලයිට් බිල් හරි ගණන්..

Post a Comment