July 15, 2013

සීරියස් පුනරුත්පත්තිය

මා පියාගේ හදවතින් ගලා ගිය
රුධිරයේ දියව තිබී
පෙණහළුවෙන් නික්මුණු
හුස්ම හා මුසුව
වාතලයට වන්
ජල අණුවක්
ඉහල අහසට ගොස්
වැස්සෙන් ඇද වැටී
ගෙදර මිදුලේ බෝංචි වැලක
කරලකට උරාගෙන...

1 comment: