July 4, 2013

බඔරා...

රෝස මල් මිටි තිබුණාට...
ඔබරු රොත් හිටියාට...
එක මලයි තිබුණෙ බඔරාට...
එමල හැර නොයමි කිසිදාක...

3 comments:

  1. මල පර වුණ දාක
    ඇනේවිද බිම බඹර පුක

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඒ මල කිසිදා පරනොවන්නට...
    පතමි එකහිතින් ඒ මලට...
    -නමුදු දැන් හැරයමි හැමදා ට...
    -යලිත් ඒ මලට නොයෙන්නට...
    මලක් නොමැතිව සිටින්නට...
    සිතා ගත් බඔරා ගියා යන්නට...

    ReplyDelete