July 4, 2013

බඔරා...

රෝස මල් මිටි තිබුණාට...
ඔබරු රොත් හිටියාට...
එක මලයි තිබුණෙ බඔරාට...
එමල හැර නොයමි කිසිදාක...

3 ක් විඳලා.:

hare :-) said...

මල පර වුණ දාක
ඇනේවිද බිම බඹර පුක

Gayan said...
This comment has been removed by the author.
gකුලා said...

ඒ මල කිසිදා පරනොවන්නට...
පතමි එකහිතින් ඒ මලට...
-නමුදු දැන් හැරයමි හැමදා ට...
-යලිත් ඒ මලට නොයෙන්නට...
මලක් නොමැතිව සිටින්නට...
සිතා ගත් බඔරා ගියා යන්නට...

Post a Comment