July 9, 2013

මනරම් ගැලපුමකි.....

ආදරය,සෙනෙහස,භක්තිය
ඉර්ෂ්‍යාව,ගෝරනාඩුව
රන්ඩුසරුවල්,සිත් තැවුල්
ඇනේමන්දාවකි...
ඇගේ/මගේ... ආදරේ

1 comment: