July 25, 2013

ආදරය

නුඹට නොදැනෙන
ම හද උතුරන
ලොවම නොදකින
රහසේ මියැදෙන

3 comments:

  1. ඇනෝ කමෙන්ට් කරුවනි.

    මින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.

    ඇනෝ අයිතීන් සුරකිමු ! නිදහස් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !

    ReplyDelete
  2. කකා මොකද්ද ලබ්බක් පාවිච්චි කලාම මේ හත්වලාමට තියෙන අමාරුව මොකද්ද?
    අනිවා මේ කියන සයිට් එක තොරණ් සයිට් එකක් වෙන්න ඇති..
    ඒ නිසා මම ඕක ඔබලා බැලුවෙ නැහැ.

    ReplyDelete