July 1, 2013

ඔයා පොතක්වන් ජීවිතයක්!

ජීවිතේ නම් පොතේ
පිටු ඉරී ගැලවී ඇත්නම්
එය කියවූ එකක්

පිරිසිදුව නොකිලිටිව ඇත්නම්
කිසිවකු නොඇල්ලූ
රහක් නැති එකක්!

1 comment:

  1. දැන් බැංකු පොත් නම්
    කි‍ලිටි වෙන්නෙම නෑළු

    ඒටීම්.. ඩෙබිඩ් කාඩ්
    හෙම තියෙන නිසා..

    ReplyDelete