July 12, 2013

ඩාක් නයිට් සහ මල්සිරි

තමන්ගේ 'බිය' වූ
වවුලකු බවට පත්ව
බිය අතික්‍රමණය කල
ඩාක් නයිට්වරයා දැක
මල්සිරි කල්පනා කලා

...

දැන් ඔහු දේශපාලකයෙක්!

1 comment: