June 17, 2013

සුන්දර වෙන්න ටිප් එකක්!

අසුන්දර මිනිසුනි
මීගොඩ ආර්ථිකේ
ඉවතලන පළතුරු ගොඩවල් ඇත
යන්න මුහුණ ඔබාගන්න
නොමිලේ සුන්දර වෙන්න

1 comment:

  1. maru............

    - kurutu ge gee pawra -

    ReplyDelete