June 29, 2011

ඉරණම

ලියාගන්නට කවි පදයක්
සොයා ආවා නවාතැනක්
නැති උනේ මට වදන් පොදියක්
ගයන්නට ඒ ප්‍රේම ගීයක්

1 comment: