June 14, 2011

ඔයා මළ ඇණයක්...

ඔයා වෙලාවකට
මළම ඇණයක් වෙද්දි
හිතෙන්නෑ තාමත්
මුකුත්ම කියන්න

4 ක් විඳලා.:

දිල් said...

ඔයා මළ හොල්මනක්
වෙලාවකට
තොයිලයක් නටලා
එලවන්න හිතුනත්
එහෙම කරන්නෙ නෑ මම තාමත්

hare :-) said...

"දිල් කොහොමද
මම කියන්න ගිය එකම කිව්වෙ" කියල
එයා දැන් ආයෙත් මට
මළ ඇණයක් වෙනව ඔන්න

දිල් said...

@ hare :-)

අපොයි...එහෙනම් මළකඩ ඇණයක්ද කොහෙද ? hiks

Dhayal Bathee said...

එපා මුකුත්ම කදාවත් කියන්න

Post a Comment