June 26, 2011

අහස් කුස පුරාවට
නේක තරු විසිරුනද
පුරා හඳ තරම් එළියක්
තරු රැසින් ලැබේවිද......

ඒ විලසමයි තවම
ඔබ නොමැති දිවි ගමන
සරා සඳ නැති ලෙසක
කලුවරයි සිත් අහස......

No comments:

Post a Comment