June 22, 2011

නෝක්කාඩු කතාව සෙනෙහස නැති ගානයි
නාස් වලින් පිටවන සේ තරහව බෝමයි
පිටින් උරණ උනත් තවම හිත යට සුවඳයි
නොගන් වාඩු බැඳි සෙනෙහස තවමත් තරුණයි

2 ක් විඳලා.:

~RaසිකyA~ said...

ආගන්තුක ආදරයට මගෙ හිත මුමුණයි..
ආඩම්බර කම්ඇති අද, නුඹ මට උරුමයි..

ලස්සනයි...!

දිල් said...

@ ~RaසිකyA~

ෂ්...අයිතිකාරයට ඇහුනොත් විනාසයි.... හික්ස්...

ස්තූතියි පිළිතුරට...

Post a Comment