June 24, 2011

දහස් ගනනක් තාරුකාවන්
නිවෙයි දැල්වෙයි ගගන මත්තේ
සහස් සුවහස් පැතුම් කන්දක්
පිපි පරවෙයි මසිත මත්තේ

1 ක් විඳලා.:

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

තාරකාවන් කොතෙක් තිබුණත්
අඳුරමයි හැම තැනම ඇත්තේ
පිපී පරවෙන ඔය පැතුම් වල
පමණි මා හැඟි සුවය ඇත්තේ...

Post a Comment