June 19, 2011
ඔබේ සිත් මළුවේ...,
ආදරයේ පහන් වැටි දල්වන්නට
සුවද මලින් සරසන්නට
මා පින් කර නැති උවත්
ආදරණීය නැගණියනි
මා පින් කරන්නම්...
ඔබවම පතා.....මතු බවයේ....
1 comment:
mhasantha
June 27, 2011 at 9:00 AM
මගේ කවිය පල කලට ගොඩක් පින්
Mini කවි සැමටත් ජයෙන් ජය..!!
~ Mahesh4ever ~
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මගේ කවිය පල කලට ගොඩක් පින්
ReplyDeleteMini කවි සැමටත් ජයෙන් ජය..!!
~ Mahesh4ever ~