June 10, 2011

මිරිගුවයි නොලැබෙනා

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

2 comments:

  1. සියල්ල නැසෙන සුලුයි
    ආසාවත් එහෙම තමයි
    ආසාව වෙනස් වෙනව කාලෙත් එක්ක

    ReplyDelete