June 10, 2011

මිරිගුවයි නොලැබෙනා

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

2 ක් විඳලා.:

indi said...

සියල්ල නැසෙන සුලුයි
ආසාවත් එහෙම තමයි
ආසාව වෙනස් වෙනව කාලෙත් එක්ක

කස්සා said...

lassana kaviya

Post a Comment