මෝඩ කවියක්! :) අපි කෙලින්ම ගස් වල දේවල් කන එකෙන් වෙන හානිය අඩුයි... අපි එක වේලකට තණකොළ කෑවොත්, මැරෙන්නෙ තණකොළ ගස් 30, 40 ක් නම්,අපි වේලකට හරක් මස් කෑවොත්, ඒ මස් ටික හැදෙන්න ඊට කලින් තණකොට ගස් 3000ක් විතර මැරිල තියනව. 3000ක් මරන එකට වඩා 30ක් මරණ එක හොඳ නැද්ද??? :!
අනේ මචෝ මම ගණන් හිලව් ගැන දන්නෙ නෑ. මම පෝෂණ විද්‍යාව ගැන දන්න මගුලකුත් නෑ. ඒ නිසා ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තර දෙන්න මට බෑ. මම ලිව්වෙ ප්‍රාණය කියන එක අපි නිර්වචනය කරගෙන ඉන්න විධිය ගැන විතරයි!
වෙනස්ම විදිහක සිතුවිල්ලක්. මරු!
ඔන්න බලපල්ලා... 3000ක් මරණ එකට වඩා 30ක් මරණ එක හොඳයි හරිද? මේකත් නිකං මානුෂීය මෙහෙයුම වගෙ.
depression or up to hidden agenda?අඩුම තරමින් අඬපන්!
මෝඩ කවියක්! :)
ReplyDeleteඅපි කෙලින්ම ගස් වල දේවල් කන එකෙන් වෙන හානිය අඩුයි...
අපි එක වේලකට තණකොළ කෑවොත්, මැරෙන්නෙ තණකොළ ගස් 30, 40 ක් නම්,
අපි වේලකට හරක් මස් කෑවොත්, ඒ මස් ටික හැදෙන්න ඊට කලින් තණකොට ගස් 3000ක් විතර මැරිල තියනව.
3000ක් මරන එකට වඩා 30ක් මරණ එක හොඳ නැද්ද???
:!
අනේ මචෝ මම ගණන් හිලව් ගැන දන්නෙ නෑ. මම පෝෂණ විද්‍යාව ගැන දන්න මගුලකුත් නෑ. ඒ නිසා ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තර දෙන්න මට බෑ. මම ලිව්වෙ ප්‍රාණය කියන එක අපි නිර්වචනය කරගෙන ඉන්න විධිය ගැන විතරයි!
ReplyDeleteවෙනස්ම විදිහක සිතුවිල්ලක්. මරු!
ReplyDeleteඔන්න බලපල්ලා... 3000ක් මරණ එකට වඩා 30ක් මරණ එක හොඳයි හරිද? මේකත් නිකං මානුෂීය මෙහෙයුම වගෙ.
ReplyDeletedepression or up to hidden agenda?
ReplyDeleteඅඩුම තරමින් අඬපන්!