June 8, 2011

පහන් කණුවක් යට
පරවූ මලක්
බිඟු පහස සොයයි

1 ක් විඳලා.:

දිල් said...

මිල කෙරුවට
ලබන පහස
පිදුවේ සිතකින් නොවෙයි..

Post a Comment