June 25, 2011

මගේ හිතගෙන
සැහැසි වූවොත්
නුඹේ හිත මම
පලමි හතරට....

1 ක් විඳලා.:

Chandi said...

මගේ හිත හතරට පලනට
ඇයිද මෙතරම් කිපුන
ආදරය කල හිතක
කෙලස රැදුනිද වෛයිර

Post a Comment