June 15, 2011

හොරය

හද පායනකොට
හැංගෙන තරු වගේ
මම හිනාවෙනකොට
හැංගුවා නුඹ දෙනෙත

1 comment: