June 1, 2011

ආදරෙන් සිටි එදා
නුඹ දුරක ගිය නිසා
හිත මැද්දෙ දුක තියා
කවි නැත්තෙ නුඹ නිසා

1 ක් විඳලා.:

දිල් said...

හදවතක් මට නැති නිසා
ගියා නුඹගෙන් වෙන්වෙලා
නුඹට මහ දුක් දුන් නියා
සැඟව ඉමි නෙත දුර තියා

Post a Comment