June 17, 2011

අලුගෝසුවා

ආදරියගේ ජිවිතයට
ජිවිතයම වු ආදරය
එල්ලා මැරුවෙමි

3 ක් විඳලා.:

දිල් said...

ඇත්තටම අලුගෝසුවෙක් නේන්නම්

කස්සා said...

@ දිල්
ඔබ සිතන අරුත මෙහි නැත.ඊට හාත්පසින්ම වෙනස් අරුතකි!

දිල් said...

@ කස්සා

ඔබ සිතන අරුතත් මෙහි නැත.... ඊට හාත් පසින් ම වෙනස් යටි අරුතක් සැඟවී ඇති බව මම දනිමි. කවිය මම කියවා ඇත

Post a Comment