June 27, 2011

පැනල යයි කියල
හංසයෝ
ලෙහන්නට කලින්
ඉස්සරහ පිලට
හරස් කලා කුල්ල
පිළිකන්නෙ
දොර වැහෙන්න
දැම්මා ඇඳන් හිටපු
සරම
නිදහස් කරපු
හංසයෝ
කරන සෙල්ලම් බලන්න
දැන් බයක් නෑ මට
කොහෙත්ම!

3 comments:

  1. හපොයි! මිනි කවියෙ ඉස් ඉස්සෙල්ල ම කියෙව්වෙ 18 එකතුකිරීම කවියක්!!!
    නමුත් එළම එළ

    ReplyDelete