June 23, 2011

රිදුම

එම්මබා නියපොත්ත
තවත් නම් කපන්නේ නැහැ
රිදෙන්නේ නැති බව දැන දැනත්
මාවම කොනිත්තන නුඹව

1 comment:

  1. හෙහ් , මරු . . . .
    නිකමට මෙතන්ටත් ගොඩවැදිලා බලන්න
    http://panhindhak.blogspot.com/

    ReplyDelete