June 22, 2011

නෝක්කාඩු කතාව සෙනෙහස නැති ගානයි
නාස් වලින් පිටවන සේ තරහව බෝමයි
පිටින් උරණ උනත් තවම හිත යට සුවඳයි
නොගන් වාඩු බැඳි සෙනෙහස තවමත් තරුණයි

2 comments:

  1. ආගන්තුක ආදරයට මගෙ හිත මුමුණයි..
    ආඩම්බර කම්ඇති අද, නුඹ මට උරුමයි..

    ලස්සනයි...!

    ReplyDelete
  2. @ ~RaසිකyA~

    ෂ්...අයිතිකාරයට ඇහුනොත් විනාසයි.... හික්ස්...

    ස්තූතියි පිළිතුරට...

    ReplyDelete