June 21, 2011

ඉලංදාරියාට

කියන්න හුගක් දේ ඇති නිසා
කියාගන්න මට වචන නැති නිසා
නිහඩ වෙමි සබද
සීතලට ගල් වෙච්ච නුඹේ ගත සේම
ඒ දුකට තෙත් වෙච්ච අපේ හදවත් වසා..

3 comments:

  1. කිසිවක් නොකියන අපේ හදවතෙන් ද ඔහු මැකී නොයන්නට පබලු ඉඳහිට මෙහෙම මතක් කරන්න. ස්තූතියි.

    ReplyDelete
  2. ඉලන්දාරි ජිවිතේන්ම උඹ ගිහිල්ලා ....
    හෑරමිට්ටෙන් ඇවිදිනකන් උඹ ඉදිද අපි අනකO

    ReplyDelete
  3. අමතක නොවෙන මතකයක් ඉතුරු කරලා ගිය ආදරණීය මිත්‍රයා ඉලං.ඔබට නිවන් සුව

    ReplyDelete