June 19, 2011

ඔබේ සිත් මළුවේ...,
ආදරයේ පහන් වැටි දල්වන්නට
සුවද මලින් සරසන්නට
මා පින් කර නැති උවත්
ආදරණීය නැගණියනි
මා පින් කරන්නම්...
ඔබවම පතා.....මතු බවයේ....

1 comment:

  1. මගේ කවිය පල කලට ගොඩක් පින්
    Mini කවි සැමටත් ජයෙන් ජය..!!
    ~ Mahesh4ever ~

    ReplyDelete