June 17, 2011

අලුගෝසුවා

ආදරියගේ ජිවිතයට
ජිවිතයම වු ආදරය
එල්ලා මැරුවෙමි

3 comments:

  1. ඇත්තටම අලුගෝසුවෙක් නේන්නම්

    ReplyDelete
  2. @ දිල්
    ඔබ සිතන අරුත මෙහි නැත.ඊට හාත්පසින්ම වෙනස් අරුතකි!

    ReplyDelete
  3. @ කස්සා

    ඔබ සිතන අරුතත් මෙහි නැත.... ඊට හාත් පසින් ම වෙනස් යටි අරුතක් සැඟවී ඇති බව මම දනිමි. කවිය මම කියවා ඇත

    ReplyDelete