June 14, 2011

ඔයා මළ ඇණයක්...

ඔයා වෙලාවකට
මළම ඇණයක් වෙද්දි
හිතෙන්නෑ තාමත්
මුකුත්ම කියන්න

4 comments:

  1. ඔයා මළ හොල්මනක්
    වෙලාවකට
    තොයිලයක් නටලා
    එලවන්න හිතුනත්
    එහෙම කරන්නෙ නෑ මම තාමත්

    ReplyDelete
  2. "දිල් කොහොමද
    මම කියන්න ගිය එකම කිව්වෙ" කියල
    එයා දැන් ආයෙත් මට
    මළ ඇණයක් වෙනව ඔන්න

    ReplyDelete
  3. @ hare :-)

    අපොයි...එහෙනම් මළකඩ ඇණයක්ද කොහෙද ? hiks

    ReplyDelete
  4. එපා මුකුත්ම කදාවත් කියන්න

    ReplyDelete