June 8, 2011

පහන් කණුවක් යට
පරවූ මලක්
බිඟු පහස සොයයි

1 comment:

  1. මිල කෙරුවට
    ලබන පහස
    පිදුවේ සිතකින් නොවෙයි..

    ReplyDelete