June 1, 2011

ආදරෙන් සිටි එදා
නුඹ දුරක ගිය නිසා
හිත මැද්දෙ දුක තියා
කවි නැත්තෙ නුඹ නිසා

1 comment:

  1. හදවතක් මට නැති නිසා
    ගියා නුඹගෙන් වෙන්වෙලා
    නුඹට මහ දුක් දුන් නියා
    සැඟව ඉමි නෙත දුර තියා

    ReplyDelete