April 1, 2011

Magic Carpet

මතක නැත
බුමුතුරුණ පණගන්න
මතුරන්න,
මම කොහොම
පියඹන්නේ පාසලට
උගණින්න.
.
ඒස්වාහ් පුහ් [මම තාම එතන ම]

2 comments:

  1. අනේ ඇලඩින්
    ඇයි දුන්නේ
    පහන
    මායාකාරයට
    දැන් ඉතිං
    නෑනේද
    භූතයවත් උදව්වට?

    ReplyDelete
  2. මන්තරයෙන් පණගැන්වී
    ඉහලින් පා වෙද්දී
    බුමුරුතුනේ බල ඇනහිටියා නම්
    අනේ අපොයි සිහිවෙද්දී

    ReplyDelete