April 30, 2011

දත

මොන කරුමයක්ද ?
මෙච්චර රිදෙද්දිත්
හිත හදා ගන්න බැරි
ගලවල දාන්න.

4 comments:

  1. සුදට මදින
    රිදුම් නොපෙනෙන
    ගැලෙව්වොත්
    හිදැස පෙනෙන

    ReplyDelete
  2. meka datha ganama kiyapu ekak neme wage

    ReplyDelete
  3. රිදුම් දෙන දතකුයි. රිදුම් දෙන පෙමකුයි දෙකම මේ කවියෙන් විග්‍රහ කළෑකි.

    ලස්සනයි ඈත්තටම.

    ReplyDelete