April 22, 2011

සිත ගිය තැන...

දුරින් ඉනු දැක සිතින් පෙම් බැදි
වදන් ඈ මගෙ ගොළුකලා
හිතින් නැතිමුත් ගතින් අද මම
වෙනින් හදකට පෙම්කලා...

2 comments: