April 12, 2011

ඈ දෙතොල...

බැලුවෙමි චිත්තර පටියක් නිදිමත හින්දා...
සිටියා ජොලී මාගේ නෙත සිත පිනවා...
ඉවර උනත් පැයකුත් අඩකුත් මන දොල සපුරා...
මතක එකම දේ ඈ දෙතොලයි කිසිදා අමතක නොවෙනා..

4 comments:

  1. ඇන්ජලීනා ජොලී?

    ReplyDelete
  2. @සොබනි: ඒ "ජොලී" ඇරුනාම වෙනත් "ජොලියෙක්" ඇත්ද? ;-)

    ReplyDelete