April 10, 2011

මිනුම

උනුනට හිතෙන හැටියට
ලඟින් දුරින් උස් මිටියට
ලකුණු කර ඉරි කෑලි
කිරණ මනින

ps: මිනුම = scale

3 comments:

  1. amuthu kaviyak.lassanai..me blog ekata kavi post akranne kohomada Deen aiya!

    ReplyDelete
  2. @කස්සා:
    මල්ලී, ඔයත් ලස්සන පුංචි කවි කරන කෙනෙක්. ඒවා minikawi[at]gmail[dot]com එකට යොමුකරන්න. ඒ කවි වලට වාරයක් ලැබේවි මෙතැන.

    ඒ වගේම කස්සා කතා ලියන්නත් දක්ෂයා, ඒවා ඉදිරිපත් කරන්න පුලුවන් onezerozerowords[at]gmail[dot]com එකට.

    විස්තර මෙතැනින් බලන්න:
    http://onezerozerowords.blogspot.com/

    ජය පතනවා.

    ReplyDelete
  3. why the minikavi not posting my creation?

    ReplyDelete