September 30, 2013

සාහිත්‍ය මාසය අදාල නැත

නැග සිටි
පොත් කන්දෙන් බැස
අවට බැලීමි
ඈ සිටියේ
පොත් කන්ද පාමුල ය

2 comments:

  1. ෂුවර් උඹ කන්ද උඩ නිදන් හිටි වෙලාවේ ගෑණි බැහැ ලා ගිහිල්ලා!

    ReplyDelete
  2. ගෑණිත් නිදාගෙන ඉඳලා පෙරලිලා පහළට වැටිල වෙන්නත් පුලුවන්.

    ReplyDelete