October 2, 2013

මල් කැඩීම

ඇට මස් ලේ නැති
හැඟීමක්ද නැති
ලස්සනක් සුවඳක් විතරක් ඇති
කොයි මලත් එහෙමය
බිය නොවන්න
පොඩි කරන්න

3 comments:

  1. ඒත් ඒ මලටත් හැගීම් දැනීම් ඇත්නම්.

    ReplyDelete
  2. ඔබතුමා මීට පස්සේ කවි ලියන්න එපා!

    ReplyDelete
  3. නෑ.. මේ කියන්නෙ එහෙම නැති ඒව ගැන.

    මේව කවි නෙවෙයි. සරළ ප්‍රකාශන. දාන්න තැනක් නැති නිසා මේකෙ දානවා. අවුලක් නෑනේ...?

    ReplyDelete