October 2, 2013

මල් කැඩීම

ඇට මස් ලේ නැති
හැඟීමක්ද නැති
ලස්සනක් සුවඳක් විතරක් ඇති
කොයි මලත් එහෙමය
බිය නොවන්න
පොඩි කරන්න

3 ක් විඳලා.:

Chathuranga Priyashad said...

ඒත් ඒ මලටත් හැගීම් දැනීම් ඇත්නම්.

Anonymous said...

ඔබතුමා මීට පස්සේ කවි ලියන්න එපා!

hare :-) said...

නෑ.. මේ කියන්නෙ එහෙම නැති ඒව ගැන.

මේව කවි නෙවෙයි. සරළ ප්‍රකාශන. දාන්න තැනක් නැති නිසා මේකෙ දානවා. අවුලක් නෑනේ...?

Post a Comment